මිත්‍යාව පසුපස නොයා; ජනතාවගෙන් 70%කට කොරෝනා එන්නත ලබා දිය යුතුයි.

0
634
- Advertisement -

මිත්‍යාව පසුපස නොයා; ජනතාවගෙන් 70%කට
කොරෝනා එන්නත ලබා දිය යුතුයි.

මිත්‍යාව පසුපස නොදුවා, ජනතාවගෙන් සියයට 70% කට කෝවිඞ් එන්නත ලබා දිය යුතු බව, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙය දුෂ්කර ඉලක්කයක් වුවත්, අප එම ඉලක්කය හඹා යා යුතු බවයි වෛද්‍යවරයා පවසන්නේ.

අඩුම තරමේ ජනතාවගෙන් 50% කටවත් එන්නත ලබා දීමට හැකි වුවහොත්, වසංගතය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකි වනු ඇති.

ලෝකයේ සෑම රටක්ම එන්නත ලබා ගැනීම කෙරෙහි ප‍්‍රමුඛතාවය ලබා දී ඇති බැවින්, අපද එය කළ යුතු බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 6 =