මිචිගන් ඡන්ද ගණන් කිරීම අත්හිටුවන ලෙස
ඉල්ලමින් ට්‍රම්ප් අධිකරණයට යයි.
මිචිගන් ඡුන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්රවේශවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගේ නියෝජිතයන්ට ඉඩ අහුරා ඇති බැවින්, ඒ පිළිබදව සාධාරණයක් ඉටුවන තෙක්, මිචිගන් ප්‍රාන්තයේ ඡුන්දය ගණන් කිරීම වළක්වන ලෙස ඉල්ලා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අධිකරණය හමුවට ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.