මැරඩෝනා සමුගනියි.

0
575
- Advertisement -

මැරඩෝනා සමුගනියි.


එදා මෙදා තුර ලොව බිහි වූ විශිෂ්ඨතම පාපන්දු කී‍්‍රඩකයා ලෙස හැදින්වෙන දියාගෝ මැරඩෝනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට මේ විශිෂ්ඨ ක‍්‍රීඩකයාගේ වයස අවුරුදු හැටකි.

ඔහු, හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

1986 වසරේ දී ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක පාපන්දු ශූරතාවය දිනා ගත් අවස්ථාවේ දී කණ්ඩායම ජයග‍්‍රහණය කරා මෙහෙයවන ලද්දේ ඔහු විසිනි.

ඡුායාරූපය, මේ විශිෂ්ඨ පාපන්දු ක‍්‍රීඩකයා, ෆිඩෙල් කැස්ත්‍රෝ සමග ගත් එකකි.