මැදපෙරදිග මිය ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 35 දක්වා ඉහළට.

0
316
- Advertisement -
Share


මැදපෙරදිග මිය ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 35 දක්වා ඉහළට.

ගෙවුණු සති තුනක කාලය තුළ, මැදපෙරදිග වෙසන ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බවත්, ඒ අනුව මෙතෙක්, වෛරසය ආසාදනය වීමෙන් මැදපෙරදිග දී මියගොස් තිබෙන මුළු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇති බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ජූනි 19 වන දා වන විට, මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් 23 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබුණි. අළුතින් වාර්තා වී තිබෙන මරණ 12 ත් සමග මුළු මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් තිබේ. මියගොස් සිටින 35 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − 4 =