මැදගොඩ අභයතිස්ස හිමියෝ සී.අයි.ඩී යට කැදවති.

0
650
- Advertisement -
Share

ෂරියා නීතිය යටතේ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පුද්ගලයන් විසි දෙනෙකුට මරණ දඩුවම ලබා දී ඇති බවට වූ තොරතුරු තමන් සතුව පවතින්නේ යැයි, මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට වැඩ බලන පොලිස්පති වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. පසුගිය හතරවන දා, වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය නම් සංවිධානය විසින් නුගේගොඩ දී පවත්වන ලද ජනහමුවකට එක් වෙමින් අභයතිස්ස හිමියෝ මේ අදහස් ප‍්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =