මැතිවරණ කොමිසම අද උදෑසන රැස් වේ.

0
443
- Advertisement -

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා මැතිවරණ කොමිසම අද පෙරවරුවේ රැස්වීමට නියමිත ව තිබේ.

ඉන් පසුව, කොමිසමේ සාමාජිකයන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර හමුවක් ද පැවැත්වීමට නියමිත ය.

ජූනි විසිවන දා මැතිවරණය පවත්වන්නේ නම්, අපේක්ෂකයන්ට ඔවුන්ගේ මනාප අංක අද දිනයේ දී ලබා දිය යුතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + nine =