මැතිවරණය කල් යයි.

0
545
- Advertisement -

අපේ‍්‍රල් මාසයේ 25 වන දා පැවැත්වීමට නියමිතව තිබුණු පාර්ලිමේන්තු මැතිවරණය, එදිනට පැවැත්විය නොහැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා නිවේදනය කරයි.

මැතිවරණය පැවැත්වෙන දිනය කොරෝනා උවදුර මැඩ පැවැත්වීමට ගතවන කාලය අනුව තීරණය වන බවද සභාපතිවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + 18 =