මැච් එකෙන් පස්සෙ දිමුත් මාධ්‍යට කියු දේ.

0
862
- Advertisement -

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ඊයේ (26දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ කණ්ඩායමේ සාමාජිකයන්ට නිදහසේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමේ අරුත, මනස නිදහස් කරගෙන ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීම බවත්, එය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මෙයට වඩා ක්‍රීඩකයන් අවබෝධ කර ගත යුතු බවයි.