මැකෝ මූණුපොතට එබෙයි..!

0
81
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී ප‍්‍රතිවාදී අපේක්ෂකයන්ට මඩ ගැසීමේ අරමුණෙන් පවත්වාගෙන යන ෆේස් බුක් ගිණුම් සම්බන්ධයෙන් නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ෆේස් බුක් පාලනය කිරීමේ හැකියාවක් මැතිවරණ කොමිසමට නැති වුවත්, මඩ ගසන ෆේස් බුක් ගිණුම් පිළිබඳව, ලංකාවේ අදාල ආයතන සහ ෆේස් බුක් සමාගම දැනුවත් කරමින් එම ගිණුම් අත් හිටුවීමට පියවර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 1 =