මාළු වෙළදසැල් යළි විවෘත කරිමට සුදානමක්.

0
117
- Advertisement -
Share

දිවයින පුරා ජනතාවට සහන මිලට අළුත් මාළු මිලදී ගැනිමට සැලැස්වීම උදෙසා දිවයින පුරා මාළු අලෙවිසැල් ඇරඹීමට කටයුතු සංවිධානය කර ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.

එම වැඩසටහන අරඹමින් ඊයේ (03දා) වන දින ගොතටුව, වැලිකඩ පාරේ, අංක 21 දරන ස්ථානයේ නව මත්ස්‍ය වෙළදසැලක් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ මහතා දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල ජනතාවට සහන මිලට මාළු මිලදී ගැනීම සඳහා මෙවැනි වෙළදසැල් රැසක් ඇරඹීමට කටයුතු කරන බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 20 =