මාව පරාද කළේ සහරාන්, හිස්බුල්ලා කියයි

0
709
- Advertisement -


පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ව පරාජයට පත් කළේ සහරාන් බව නැගෙනහිර පලාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා පවසයි. තමන්ට ලැබිය යුතු ඡුන්ද සංඛ්‍යාවෙන් ඡුන්ද 2000 කට ආසන්න ප‍්‍රමාණයක් සහරාන් විසින් වැළැක් වූ බවද ඔහු පවසයි. එතැනින් නොනැවතී, සහරාන් දිගින් දිගටම තමන්ට එරෙහිව කටයුතු කළ බවද හිස්බුල්ලා මහතා පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ, මේ මොහොතේ රැුස්වී සිටින පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =