මාව ඉවත් කරොත් මන් මුලු රටටම ඇත්ත කියනවා – ආරක්ෂක ලේකම් හේමසිරි

0
19085
- Advertisement -

ආරක්ෂක ලේකම් හේමසිරිගෙ අස්වීම සහ නව පත් කිරිම අතර අර්බුදයක් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

පාස්කු දින ප්‍රහාරය ගැන තොරතුරු ලංකාවට දුන්නෙ ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන්

ආරක්ෂක ලේකම් මේ පිළිබදව තිබුණු සියලු විස්තර ජනපති සිරිසේනට දන්වලා තියෙනවා.

එය දැනගත් පසුවවත් කිසිදු පියවරක් නොගෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හොර රහසේම සිංගිප්පුරුව බලා පිටවත් වීමයි.

මුලු රටම දැනගෙන මේ සිද්දිය සිදු වුනායින් පස්සෙ ආරක්ෂක ලේකම්වරයාට තනතුරින් ඉවත් වෙන ලෙස ජනපතිවරයා කියා තිබෙනවා.

“මාව අස්කරොත් ඔක්කොම මම කියනවා” යනුවෙන ආරක්ෂක ලේකම් වරයා ජනාධිපතිවරයට පවසා ඇත.

ආරක්ෂක ලේකම්වරයා අස්වීමේ ලියුම ජනාධිපතිට එව්වා කියා කිව්වාට ආරක්ෂක ලේකම් අස්වීමේ ලිපියක් ජනාධිපතිට යවා නැත.

කෙසෙ වෙතත් ඔහු වැඩිදුරට සදහන් කළේ ආරක්ෂක ලේකම් තනතුරින් ඔහුව ඉවත් කලහොත් මුලු කතාවම මාධ්‍යට පවසන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + three =