මාවනැල්ලේ බුදු මැදුරේ වීදුරුව බිද ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සිංහල තරුණයෙක්.

0
1003
- Advertisement -

මාවනැල්ලේ බුදු මැදුරේ වීදුරුව බිද ඇත්තේ
මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ සිංහල තරුණයෙක්.

මාවනැල්ල ප‍්‍රදේශයේ බුදු මැදුරක මුහුනත වීදුරුව බිද ඇත්තේ, ප‍්‍රියන්ත සම්පත් කුමාර යන අයෙකු බවත්, ඔහු කෑගල්ල, හෙට්ටිමුල්ලේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙකු බවත් පැවසේ. ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවද වාර්තා වේ.

මේ අනුව, මෙම සිදුවීම ජාතිවාදී කි‍්‍රයාවක් බවට පැතිර ගිය කතා, පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − twelve =