මාලිගාවත්තේ ජුම්මා පල්ලිය අසළ පොදු නාන ළිඳක තිබී කඩු 47ක් පිස්තෝලයක් හා අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව අපට වාර්තා වනවා, ඊට අමතරව සීඩි තැටි හා පිහි කිහිපයක්ද හමුව ඇත.
මාලිගාවත්තේ ජුම්මා පල්ලිය අසලින් අවි ආයුධ තොගයක් හා අයිස් මත්ද්‍රව්‍ය හමු වේ
0
933