මාලිංග හදිසියේම ලංකාවට

0
2893
- Advertisement -

අද බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලංකාවට පැමිණීමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනව කරනවා.

සිය පවුලේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම සදහා මාලිංග ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔවුන් පවසනවා.

ඔහු නැවතත් කණ්ඩායමට එක් වීමට සදහා ලබන 14 වැනිදා යළි එංගලන්තය බලා යෑමට මාලිංග කටයුතු කරන බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පස්වන තරගය ලබන 15 වැනිදා ඕස්ට්‍රේලියාවට එරෙහිව.