මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඞ් නායකත්වය දරන
මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂය මාලදිවයින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගෙන තිබේ. මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ සමස්ත ආසන සංඛ්‍යාව වූ ආසන 87 න් 65 ක් ම දිනා ගැනීමට සමත් විය.