මාරාන්තික වෛරසය; වූහාන් නගරයේ රසායනාගාරයක් තුළ නිර්මාණය කළ බවට සාක්ෂි තිබෙනවා.

0
1074
- Advertisement -

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, මාරාන්තික කොරෝනා වෛරසය, චීනය විසින් රසායනාගාරයක් තුළ නිර්මාණය කරන ලද්දක් බවට යළිත් වරක් චෝදනා කරයි.

මෙවර ඔහු පවසන්නේ, වෛරසය, වුහාන් නගරයේ රසායානාගාරයක් තුළ නිර්මාණය කළ බවට වූ සාක්ෂි තමන් දුටු බවයි.

වෛරසය, ඇමරිකානු ආර්ථිකයට කර තිබෙන බලපෑම කොතෙක්ද යත්, මිලියන තිහකට වඩා වැඩි පිරිසක් මේ වන විටත්, රැුකියා විරහිතයන්ගේ ගොඩට එක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − four =