මාරාන්තික රියඅනතුර සිදු කළ රත්වත්තේ ඥාතී පුත්‍රයාට ඇප.

0
903
- Advertisement -
Share

මාරාන්තික රියඅනතුර සිදු කළ
රත්වත්තේ ඥාතී පුත්‍රයාට ඇප.

පොලිස් බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිළධාරියකුට ජීවිතය අහිමි කරමිස් සිදු කළ රිය අනතුරේ ප්‍රධාන සැකකරු වන, තරින්ද රත්වත්තේ නම්, 24 හැවිරිදි නීති ශිෂ්‍යයාට අධිකරණය මගින් අද දිනයේ දී ඇප ලබා දී තිබේ.

අනතුර අනතුර සිදුවන අවස්ථාවේ දී සැකකාර තරින්ද රත්වත්තේ බීමතින් සිට ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 17 =