මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හරී. මහමැතිවරණය අපේ‍්‍රල් 25.

0
956
- Advertisement -

මාර්තු මාසයේ දෙවන දා නිසැක වශයෙන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පවසයි.

මාර්තු දෙවන දා පාර්ලිමේන්තුව විසුරුවා හැර, අපේ‍්‍රල් මාසයේ 25 වෙනිදා හෝ මැයි මාසයේ මුල් සතියේ දී හෝ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − one =