මාර්තු පළමු වැනි දා සිට, මොන ක‍්‍රමයෙන් හෝ වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් කරනවා.

0
523
- Advertisement -

වතුකම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුපක් ලබා දීමට මේ වන තෙක් වතු සමාගම් එක`ග වී නැති බව විෂය භාර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

කෙසේ වෙතත්, මාර්තු මාසයේ පළමු වැනි දා සිට වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බවට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය.

අද පාර්ලිමේන්තුවේ දී අග‍්‍රාමාත්‍යවරයා මෙම පොරොන්දුව ලබා දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + two =