කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආගමන – විගමන දේපාර්තුමේන්තු විවේකාගාරය ඉදිරිපිට මහා මාර්ගයේ වැටී තිබු අයිතිකරුවෙකු නොමැති රුපියල් ලක්ෂ තුනක මුදල් සමග පසුම්බියක් එම දෙපාර්තුමේන්ට්තුවේ නිළධාරිවයකු විසින් අහුලා ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දෙනු ලැබීය.
මාර්ගයේ තිබි අහුලාගත් ලක්ෂ තුන නැවත දෙයි.
0
864