මානව හිමිකම් කවුන්සිලයෙන් සවුදි අරාබියට චෝදනා…!

0
607
- Advertisement -

සවුදි අරාබිය මානව හිමිකම් උල්ලංඝණය කරන රාජ්‍යයක් බව පවසමින්, සෞදියට එරෙහිව යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට යුරෝපීය සංගමය තීරණය කර තිබේ. යුරෝපා සංගමයට අයත් රටවල් 28 ඇතුළුව රටවල් 36 ක් අදාල යෝජනාවට අත්සන් තබා තිබේ. සවුද අත් අඩංගුවේ පසුවන මානව හිමිකම් කි‍්‍රයාකාරීන් නිදහස් කරන ලෙසත්, මාධ්‍යවේදී ජමාල් ඛෂෝගී ඝාතනය පිළිබඳව එක්සත් ජාතීන් සමග එක්ව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඔවුන් සවුදි රජයෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =