“මාධ්‍ය කියන්නේ බොරු…!”

0
461
- Advertisement -
Share

තමන් සම්බන්ධයෙන් බොරු පුවත් ප‍්‍රචාරය කරන මාධ්‍ය ආයතනවලට එරෙහිව ලංකාවට ආ විගස, නීතිමය වශයෙන් ගත හැකි කි‍්‍රයාමාර්ග ගනු ලබන බව ගායක අමල් පෙරේරා පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ, නීතීඥ උදුල් පේ‍්‍රමරත්න මහතා සමඟයි. ඩුබායි හී දී අත්තඩංගුවට ගනු ලැබූ මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස ලබන විසි හත් වෙනිදා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි දී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඇතුළු කිහිප දෙනෙකුම නිදහස් වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + seventeen =