මාධ්‍යවේදියෙකු අත් අඩංගුවට ගනී.
lankanewsweb.org කර්තෘ, ඩෙස්මන්ඞ් චතුරංගද අල්විස් යන මාධ්‍යවේදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අධිකරණ ක්‍රියාමාර්ගයකට බාධාවන අයුරින් යම් පුවතක් පළ කර ඇති බව ඔහුට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවයි.