මාධ්‍යවේදියා ඝාතනය කරයි…!

0
456
- Advertisement -
Share

පිලිපීනයේ ජනප‍්‍රිය රේඩියෝ නාලිකාවක ප‍්‍රවෘත්ති වැඩසටහන් ඉදිරිපත් කළ නිවේදකයෙකු නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත. අදාල මාධ්‍යවේදියා; ඞීසෝන් යන නමින් හැදින් වේ. පිලිපීනයේ වර්තමාන ජනාධිපති දුතාර්තේ, 2016 වසරේ දී ජනාධිපති ධූරයට පත් වීමෙන් පසුව ඝාතනයට ලක් වූ 13 වන මාධ්‍යවේදියා, ඞීසෝන් ය. පිලිපීනය දරුණු මාධ්‍ය මර්දනයක් පවතින රටකි. 1986 සිට මේ දක්වා පිලිපීනය තුළ මාධ්‍යවේදීන් 186 දෙනෙකු ඝාතනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + twenty =