මාකදුරේ මදුෂ් ආයුධ පෙන්නන්න එක්කරගෙන යයි.

0
1344
- Advertisement -
Share

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අත් අඩංගුවේ පසුවන මාකදුරේ මදුෂ් රැගෙන ගොස් සිදු කර ඇති සෝදිසි මෙහෙයුමකින් මීගමුව දළුපොත ඇලේ සගවා තිබූ ටී.56 ගිනි අවියක් සොයාගෙන ඇති බව වාර්තා වේ. අදාල ආයුධය හමුවීමෙන් පසුව, මාකදුරේ මදුෂ් නිරුපද්‍රිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇති බව පැවසේ. මෙහෙයුම සිදුවී ඇත්තේ ඊයේ දිනයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × three =