මහ වැස්සට මොරගහකන්දත් පිරෙයි.

0
505
- Advertisement -

මොරගහකන්ද ජලාශය එහි සම්පූර්ණ ජලධාරිතාවයට ළගා වී ඇති බව වාර්තා වේ.

2007 වසරේ ජනවාරි මාසයේ වැඩ ආරම්භ කළ මොරගහකන්ද ජලාශය, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේ දී 2017 ජනවාරියේ දී විවෘත විය. මොරගහකන්ද ව්‍යාපෘතිය නිළ වශයෙන් හදුවන්නේ කුලසිංහ ජලාශය යන නමිනි.

මේ වන විට, මොරගහකන්ද ජලායේ උපරිම ජල ධාරිතාවයෙන් 98% ක් පිරී ඇති බව පැවසේ.

තවදුරටත් වර්ෂාව පැවැතුනහොත් හා බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසු අඹන් ගඟ හරහා මොරගහකන්ද ජලාශයට ජලය ලැබුනහොත් ස්වයංක්‍රීයව  වාන් දොරටු විවෘත වීම සිදුවන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − eight =