මහේෂ්ගේ සහ පල්ලෙවත්තගේ සහාය අනුරට…!

0
1861
- Advertisement -

එළැඹෙන ජනාධිපතිවරණය සදහා තරග වදින, හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සහ රොහාන් පල්ලෙවත්ත යන යන මහත්වරුන්ගේ සහාය, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලබා දීමට නියමිත බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡුා, මේ වනවිටත් ආරම්භ වී ඇති අතර, එම සාකච්ඡුා සාර්ථක මට්ටමකින් දියත් වන බව, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරණ ලේකම්, විජිත හේරත් මහතා පවසයි.