එළැඹෙන ජනාධිපතිවරණය සදහා තර
ග වදින, හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා සහ රොහාන් පල්ලෙවත්ත යන යන මහත්වරුන්ගේ සහාය, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලබා දීමට නියමිත බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡුා, මේ වනවිටත් ආරම්භ වී ඇති අතර, එම සාකච්ඡුා සාර්ථක මට්ටමකින් දියත් වන බව, ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරණ ලේකම්, විජිත හේරත් මහතා පවසයි.