මහේෂ්ගේ මනාපයත් ෆොනී ට.

0
384
- Advertisement -

ජාතික ආරක්ෂාව පිළිබද වගකීම දැරීම සදහා, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සුදුසු බව, හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

තමන් ජනාධිපති වූ පසුව,ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාව භාර දෙන බව, පසුගියදා ගාලූ මුවදොර පැවැත ජනරැුළියේ දී සජිත් පේ‍්‍රමදාස මහතා පවසා සිටියේ ය.

සජිත්ගේ එම තීරණය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී, මාධ්‍යවේදියෙකු මහේෂ් සේනානායක මහතාගෙන් විමසා සිටි අවස්ථාවේ දී, සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ වගකීම භාර දීම සුදුසු බව ඔහු විසින් පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =