“මහේල අද නොඑයි.” විශේෂ විමර්ෂණ ඒකකය පවසයි.

0
364
- Advertisement -

මහේල අද නොඑයි.
විශේෂ විමර්ෂණ ඒකකය පවසයි.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ විසින් කරන ලද චෝදනාව පිළිබද විමර්ෂණ කටයුතු අරඹා ඇති, ක්‍රීඩාවෙව් දූෂණ සෙවීම සදහා පිහිටුවා ඇති විශේෂ විමර්ෂණ ඒකකය, අද දිනයේ, එම ඒකකය ඉදිරියේ පෙනී සිටින ලෙස, මහේල ජයවර්ධනට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත්, අද දිනයේ මහේල එම ඒකකය හමුවේ පෙනී නොසිටින බව ඔවුන් දැනුම් දී තිබේ.

ඒ සදහා වෙනත් දිනයක් මහේලට ලබා දීමට නියමිත බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 5 =