මහේලව හදිසියේම එංගලන්තයට කැදවා පුහුණුකාර ධුරයක් පිරිනමයි.

0
976
- Advertisement -

එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පන්දු 100 සුපිරි ක්‍රිකට් තරගාවලියට එක්වන එංගලන්තයේ සදර්න් බ්‍රේව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

පහුගිය සමයේ මහේල ජයවර්ධන පුහුණුකරුවෙකු ලෙස පෙන්වා ඇති සුවිශේෂ දක්ෂතා හේතුවෙන් මෙම පත්වීම හිමිව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

එංගලන්ත ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙම පන්දු 100 සුපිරි ක්‍රිකට් තරගාවලියේ පන්දු ප්‍රමාණය 100 කට සීමා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 17 =