මහින්ද සහ ගේ‍්‍රරූ එජාපෙට.

0
2043
- Advertisement -

මහින්ද සමරසිංහ සහ මොහාන් ලාල් ගේ‍්‍රරූ ඉතා නුදුරු දිනකදීම එක්සත් ජාතික පක්ෂය හා එක්වෙනු ඇති බවට වාර්තා වේ.

මේ වන විට, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පිළ නියෝජනය කළද, ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ දේශපාලන දිවිය ආරම්භ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙනි.

පසුගිය දා, ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංගයට සහාය පල කිරීමට එක්සත් ජනතා නිදහස් සංධානය තීරණය කර තිබුණද, මහින්ද සමරසිංහ හා මොහොන් ලාල් ගේ‍්‍රරු යන මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඡුන්දය විමසන අවස්ථාවේ සභාගැබේ සිටියේ නැත.

දැනටමත්, එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඉන්දික බණ්ඩාරනායක, මනූෂ නානායක්කාර සහ ෆවුසි යන අය එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දෙමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − one =