මහින්ද රනිල්ට පිං දෙයි…!

0
696
- Advertisement -

ජිනීවා මානව හිමිකම් කොමිසම ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව පිළිබදව අදහස් පළ කරමින්, මහින්ද සමරසිංහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී රනිල් වික‍්‍රමසිංහ මහතාට පින් දුන්නේ ය.
2001 වසරේ දී එවකට අග‍්‍රාමාත්‍යවරයා වූ රනිල් වික‍්‍රමසිංහ මහතා රෝම සම්මුතියට අත්සන් තැබීම ප‍්‍රතික්ෂේප කළ නිසා අපේ රණවිරුවන් යුධ අධිකරණ ඉදිරියට ගෙන යෑමේ හැකියාව ජාත්‍යන්තරයට ඇහිරී ගිය බව ඔහු පවසයි.