මහින්ද මෛත‍්‍රී සාකච්ඡ අසාර්ථකයි.

0
794
- Advertisement -

ජනාධිපති මෛත‍්‍රිපාල සිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ රාති‍්‍රයේ පැවති සාකඡුා අසාර්ථක වී ඇති බව වාර්තා වේ.

එළැඹෙන ජනාධිපතිවරණය සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරග කිරීම පිළිබදව දෙපාර්ශ්වය අතර සාකඡුා කෙරී ඇති අතර, පොහොටු ඡන්ද ලකුණට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ඇති අකමැත්ත ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 9 =