මහින්ද – ජවිපෙ හෙට මුණ ගැසේ.

0
689
- Advertisement -

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම මූලික කරගත් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව සාකච්ඡුා කිරීම සදහා හෙට සවස 4.00 ට ජනතා විමුක්ති පෙරමුණ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සූදානම්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණු ආරංචි මාර්ග සදහන් කරයි.