මහින්ද අමරවීර සහ විමලවීර දිසානායක පොරොන්දු කඩ කළා..! කාදිනල් හිමියෝ අප‍්‍රසාදය පළ කරති.

0
679
- Advertisement -

මහින්ද අමරවීර සහ විමලවීර දිසානායක
පොරොන්දු කඩ කළා..!
කාදිනල් හිමියෝ අප‍්‍රසාදය පළ කරති.

මුතුරාජවෙළ අභය භූමිය සම්බන්ධයෙන් ඇමති මහින්ද අමරවීර ඇමති විමලවීර දිසානායක සහ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් තමන්ට ලබා දුන් පොරොන්දු හිතා මතාව එම පාර්ශ්වයන් විසින් කඩ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ අප‍්‍රසාදය ඔවුන් වෙත ප‍්‍රකාශ කරන බවත් කාදිනල් හිමියෝ පවසති.

මේ පිළිබදව උන්වහන්සේ නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනය පහත දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × one =