මහින්දානන්දට අධි චෝදනා..!

0
1127
- Advertisement -

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රුපියල් කෝටි හතරකට වඩා වැඩි වටිනාකමකින් යුත් කැරම් බෝර්ඞ් සහ ක‍්‍රීඩා උපකරණ බෙදා හැරීමේ සිදුවීමට අදාලව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ සහ සතොස හිටපු සභාපති නලීන් පෙරේරාට එරෙහිව විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීම සඳහා, නීතිපතිවරයා විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දී තිබේ.