ශ්රී ලංකා පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් ගොඩනැඟීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එම පෙරමුණට සහය පළ කරන අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟතාවය පළකර ඇත.
ඊයේ (29) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන මන්ත්රීවරු අතර සාකච්ඡාවකදී මෙම තීරණයට ගෙන ඇත.