මහර බන්ධනාගාර රැදවියන් ගැන තොරතුරු දැන ගන්න
0112-678600 අංකයට කතා කරන්න.
මහර බන්ධනාගාර රැදවියන් පිළිබදව තොරතුරු ලබා ගැනීම සදහා, බන්ධනාගාරා දෙපාර්තමේන්තුව මගින් දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.
එම දුරකතන අංකය පහත දැක් වේ.
0112-678600
මහර බන්ධනාගාරතුළ සිදු වූ ගැටුමෙන් පසුව, රැදවියන් පිළිබදව තොරතුරු විමසීම සදහා එම රැදවියන්ගේ ඥාතීන් පසුගිය දින කිහිපයේ ම බන්ධනාගාරය අසලට රැස් විය.