මහර බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය රැදවියන් සංඛ්‍යාව 11 දක්වා ඉහළ යයි.
මහර බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම හේතුවෙන් මිය ගිය රැදවියන්ගේ සංඛ්‍යාව එකොළහක් බව මේ වන විට වාර්තා වී තිබේ.
අද පෙරවරුවේ වන විට වාර්තා වී තිබුණේ, ගැටුමෙන් රැදවියන් නම දෙනෙකු මිය ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, තවත් රැදවියන් කිහිප දෙනෙකු දැඩි සත්තාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.