මහර බන්ධනාගාරයේ සිදුවීම. වෙඩිතැබීමෙන් එක් රැදවියෙකු මිය යයි.

0
127
- Advertisement -
Share
4 / 100

මහර බන්ධනාගාරයේ සිදුවීම.
වෙඩිතැබීමෙන් එක් රැදවියෙකු මිය යයි.


මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කර ගැනීමට දැරූ උත්සාහයේ දී වෙඩි වැදී එක් රැුදවියෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පොලිස් මාධ්‍යප‍්‍රකාශකවරයා පවසා ඇත්තේ, රැුදවියන් පිරිසක් පලා යාමට දැරූ උත්සාහය පාලනය කිරීම සදහා වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මේ අතර, අද දිනය තුළ මහර බන්ධනාගාරයේ රැුදවියන් 183 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වූ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =