මහර ගැටුමෙන් තවත් රැදවියෙකු මිය යයි. මියගිය රැදවියන්ගේ සංඛ්‍යාව 09 ක්.
මහර බන්ධනාගාර ගැටුමෙන්, තවත් රැුදවියෙකු මියගොස් ඇති බව, අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය. මේ අනුව බන්ධනාගාර ගැටුමෙන් දැනට මිය ගොස් ඇති රැුදවියන්ගේ සංඛ්‍යාව 09 කි.