මහරගම අපේක්ෂා රෝහලේ කාර්යය මණ්ඩලයෙ 14ක් නිරෝධානයට.

0
507
- Advertisement -

කෝවිඩ් – 19 වෛරසය ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =