මහබැංක අධිපති, ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා, සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යවරයා වෙත භාර දී ඇති බව වාර්තා වේ.
පුද්ගලික හේතු මත තමන් ඉවත්වන බවයි මහබැංකු අධිපතිවරයා දන්වා ඇත්තේ.