මහපාරේ තබාගෙන පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට කසිප්පු විකිණු පුද්ගලයෙකු අත්අඩංගුවට

0
1138
- Advertisement -

පොසොන් වන්දනාවේ යන, එන පිරිස් වලට කටුපොත නාරම්මල මහ පාරේ තබාගෙන කසිප්පු විකිණු පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තවත් කසිප්පු බෝතල් 15ක් සමගින් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාල සැකකරු පසුව ඇප මත මුදා හැර තිබෙනවා.