මහනුවරට ඥාණසාර හිමියෝ වඩිති. මුස්ලිම් ව්‍යාපාරිකයෝ කඩ වසති.

0
2698
- Advertisement -
Share

බොදුබල සේනා සංවිධානය විසින්, ”සිව්හෙළේ මහා සමුළුව” නමින් අද සවස 2.00ට මහනුවර බෝගම්බර පිටියේ දී ජනහමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අදාල ජනහමුව සඳහා සහභාගී වන ලෙසට ඉල්ලමින්, බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ නමින් යුත් ලිපියක් මහා සංඝරත්නය වෙත යොමු කර තිබේ. මෙම අවස්ථාවට දස දහසක පමණ භික්ෂූන්වහන්සේලා පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා මහනුවර මුස්ලිම් වෙළඳ සංගමය අද දිනයේ දී සියළු මුස්ලිම් කඩ වසා තැබීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 5 =