මහජන සෞඛ්‍ය පරීක්ෂවරු දෙදෙනෙකුටත් කොරෝනා.
ජිංතුපිටිය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට අනුයුක්ත, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
එම කාර්යාලයට සම්බන්ධ අනෙකුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් ද ඉදිරියේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිත ය.