“මහජන සාමය ත‍්‍රිවිධ හමුදාවට..!” ජනපති ගෝඨාභයගේ තීරණයට එරෙහිව විරෝධතා මතු වේ.

0
1300
- Advertisement -


රට අභ්‍යන්තරයේත්, රට වටා ඇති මුහුදු සීමාවේත්, ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ති‍්‍රවිද හමුදාවට පවරමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සමාජ කි‍්‍රයාකාරීන් සිය විරෝධතාවය ප‍්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ.

පහත දැක්වෙන්නේ, සමාජ කි‍්‍රයාකාරීන් කිහිප දෙනෙකු සිය විරෝධය පල කර ඇති ආකාරයයි.