මාලිගෙන් ලෝක වාර්තාවක්.

0
288
- Advertisement -
Share

ජාත්‍යන්තර විස්සයි විස්ස තරග වලදි වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නා බවට ලසිත් මාලිංග ඊයේ වාර්තා අතරට එක්වුනා.

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර තරගයේ ඔහු ලබා ගත් කඩුලු දෙකත් සමග මාලිංගගේ විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු සංඛ්‍යාව 99ක් විය.

මාලිංග කඩුලු 99 ලබා ගනිමින් වාර්තා වල පෙරමුණ ගෙන සිටි සහීඩ් අෆ්‍ රිඩී දෙවන ස්ථානයට ඇද දැමුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 10 =