මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් හතක් හම්බන්තොට.

0
909
- Advertisement -

ජාතික තවුහිද් ජමාද් සංවිධානය හා සම්බන්ධ වී සිටි පුහුණුව ලැබූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් හත් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම ත‍්‍රස්තවාදීන් අත් අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට ප‍්‍රදේශයේ දී ය. මෙකී ත‍්‍රස්තවාදීන් හත් දෙනා පුහුණුව ලබා ඇත්තේ මඩකලපුව සියොන් දේවස්ථානයට ප‍්‍රහාර එල්ල කළ මොහොමඞ් නසාර් මොහොමඞ් අසාර් යන ත‍්‍රස්තවාදී නායකයා යටතේ බව පැවසේ.